අනුන්ගේ රන් මාලයක් උකස් කළ නව පරපුරේ රංගන ශිල්පිනියට ඇප

නව පරපුරේ රංගන ශිපිනියක් තම හිතවතෙකුගෙන් ලක්ෂ 09 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ලබාගෙන එය නැවත ලබ නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව උකස් තබා ලක්ෂ 06ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාළව රංගන ශිපිනී හර්ෂි රසංගා තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මඟින් අත්තඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකාර රංගන ශිපිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවයි.

ඒ, අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02ක් මත ඇප මත මුදාහැරීමට කඩුවෙල බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අදාළ රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී නියම කර තිබෙනවා.

සැකකාර රංගන ශිපිනියට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
6
+1
96
+1
4
+1
6
+1
10
+1
28
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51