කොළඹට Free Parking – නැවැත්වීමේ ගාස්තු අත්හිටුවයි

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමේ ගාස්තු අයකිරීම අත්හිටුවීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

අද (18) දිනයේ පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුර මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් පවසා සිටියේ.

මැදපෙරදි කලාපයේ ඇතිව තිබෙන යුදමය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත්ව සිටින බැවින්මෙවැනි තීරණයකට එළඹුණු බවයි නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11