ගාල්ල වරායට ආසන්නයේ දී ඉරාන නෞකාවක් අනතුරට

ගාල්ල වරායට ඔබ්බෙන් සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබෙනවා.

එහි නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.