ගාමන්ට් අනියම් පෙම තරුණියගේ ජීවිතයත් සමඟ කෙළවර වෙයි

කහතුඩුව ඇඟලූම් කර්මාන්ත ශාලා භූමියකදී කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුලත්සිංහල, නාරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි එම කර්මාන්ත ශාලාවේම සේවය කළ 25 හැවිරිදි අවිවාහක කාන්තාවක්.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම ආයතනයේ සහායකයෙක් ලෙස රැකියාව කළ අයෙක් බවට සැකකරන බවත් ඔහු ඝාතනය සිදුකර පලාගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ තරුණිය සහ සැකකරු අතර වසරකට පමණ ආසන්න කාලයක සිට ප්‍රේම සබඳතාවයක් හට ගෙන ඇති අතර දින කීපයක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

බදුල්ල, කැප්පෙටිපොළ පදිංචි මෙම සැකකරු විවාහක පුද්ගලයෙක් බවද පොලිසිය පවසා සිටියා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
3
+1
1
+1
13
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06
Video thumbnail
අපිට බනින්න, අපි ගැන හොයන්න..ආණ්ඩුවට වෙන ඉරණම ආණ්ඩුවටත් හිතාගන්න බැරිවෙයි
02:08
Video thumbnail
ආපු සැලැස්මෙන් වර්තමාන ආණ්ඩුව පිට පැන්නා..මේ සැරේ රට වැටුණොත් ගොඩ ගන්න එක ලේසි නෑ
07:46
Video thumbnail
ඓතිහාසික ජනරජ දින සැමරුම දේශපාලන ප්‍රබලයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවුණ හැටි
03:13