දේශීය පුවත් | Local News - පිටු අංක 8

ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් 26කට තුවාල

මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් කාලයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී...

මඩකලපුවේ ලැඟුම්හලක දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධියට පියා අත්අඩංගුවට

මඩකලපුව නගරයේ ලැඟුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පියාගෙන් සිදුකළ...

ත්‍රිරෝද රථයක් බස්නැවතුම්පොළක ගැටී කාන්තාවක් මරුට – තිදෙනෙකුට තුවාල

තඹලගමුව පොලිස් වසමේ කන්තලේ -,ත්‍රිකුණාමලය මාර්ගයේ වවුල්පාලම ආසන්නයේ දී ඊයේ (28) දහවල් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. කන්තලේ දෙස...

හිමිකරුවෙක් නොමැති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලියෙන් හමුවේ

බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 03කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකිව තිබෙනවා. තුඹගල්ල කන්ද...

යතුරුපැදිය දුම්රියක ගැටී දෙදරු මව ජීවිතක්ෂයට

උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී යතුරුපැදියක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායකට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටිමින් මැදපෙරදිග යුද්ධයේ දී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිලවල ජායාරූප, වීඩීයෝ දර්ශන...

අවුරුදු 07ක ළමයෙක් තනියම කොළඹ යන්න ඇවිත් – වේලා සටහන්කරු අල්ලාගෙන පොලීසියට භාරදීලා

හැටන් ප්‍රදේශයේ පාලසක අධ්‍යාපනය ලබන 07 හැවිරිදි පාසල් සිසුවෙක් හැටන් බස් නැවතුම්පොළේ ලංගම වේලා සටහන්කරු විසින් රඳවාගෙන අද (27)...

දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහලෙන් පැන ගිහින්

හැටන් - දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පළාගොස් තිබෙනවා. සැකකරු අද (27)...

අම්පාරේ මාරක අනතුරක් දෙදෙනෙක් මරුට – තවත් දෙදෙනෙකුට තුවාල

අම්පාර පොලිස් වසමේ ට්‍රැක්ටර් හන්දිය අසල දී ටිපර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (26) රාත්‍රියේ මාරක අනතුරක් සිදුව තිබෙනවා. මෙම...

නාත්තන්ඩියේ අතුරු මාර්ගයක දී තිබී ජීව අත් බෝම්බයක් සොයාගනී

නාත්තන්ඩිය - දුන්කන්නාව,බක්මීගස්වැව ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය භාවිතයට ගත නොහැකි මට්ටමේ විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් හමුවී ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්