කැළණි ගඟේ ගිලී සරසවි සිසුවෙක් අතුරුදන්

කොස්ගම පොලිස් වසමේ වේපාර්ක් අවන්හල අසල කැළණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 26ක වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල සිසුවෙක්.

අතුරුදන් වූ ශිෂ්‍යා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යාපීඨ සිසුවෙක් වන අතර, ඔහු තවත් ශිෂ්‍යයින් පිරිසක් සමඟ අධ්‍යයන කටයුත්තක් සඳහා ඉහත හෝටලයේ මාස දෙකක කාලයක් තිස්සේ නවාතැන් ගෙන සිටි බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අතුරුදන් වූ ශිෂ්‍යා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව කොස්ගම පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14