ඉන්ධන පෝලිම් නිසා ඇසුනු තවත් දුක්බර කතාවක්

පිළියන්දල මඩපාත ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

56 හැවිරිදි පසුවූ අනුර පුෂ්පකුමාර නමැති මඩපාත මොහු ප්‍රදේශයේ පදංචි කරුවෙක් බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්