spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලිම් නිසා ඇසුනු තවත් දුක්බර කතාවක්

පිළියන්දල මඩපාත ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

56 හැවිරිදි පසුවූ අනුර පුෂ්පකුමාර නමැති මඩපාත මොහු ප්‍රදේශයේ පදංචි කරුවෙක් බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?