මෙරට හස්ති පරම්පරාවේ ජේෂ්ඨතම හස්තිරාජිණිය වන ගොඩගම රාණී ඇතින්න මියගොස් තිබෙනවා.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ගොඩගම රාණී ඇතින්න මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කළ ජ්යෙෂ්ඨතම හස්ති රාජිණියක් ලෙස සැලකෙනවා.
රාණී ඇතින්න වයස අවුරුදු 60-65 අතර පසුවූ බව පැවසෙනවා.

?