අද සිට බදාදා දක්වා විදුලි කප්පාදුව සිදුවෙන්නේ මෙහෙමයි

අද (19) සිට ලබන බදාදා (21) දක්වා දින තුනක් දිවයින පුරා කොටස් හතකට පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

අද (19)

1 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

3 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

4 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

හෙට – අඟහරුවාදා (20)

4 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

1 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

3 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

අනිද්දා – බදාදා (21)

3 කාණ්ඩය: පස්වරු 4.30 ත් 5.00 ත් අතර ආරම්භ වී පැයක්

4 කාණ්ඩය: පස්වරු 5.30 ත් 6.00 ත් අතර ආරම්භ වී පැයක්

1 කාණ්ඩය: පස්වරු 6.30 ත් 7.00 ත් අතර ආරම්භ වී පැයක්

2 කාණ්ඩය: රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර ආරම්භ වී පැයක්

01 කාණ්ඩයට අදාළ ප්‍රදේශ –

අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර

02 කාණ්ඩයට අදාළ ප්‍රදේශ –

අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්‍රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ

03 කාණ්ඩයට අදාළ ප්‍රදේශ –

අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ

04 කාණ්ඩයට අදාළ ප්‍රදේශ –

අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර