20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ශ්රී ලංකව සහ ඉන්දියාව අතර. කාන්තා ක්රිකට් අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03 ක් දැවී ලකුණු 216ක දැවැන්න ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා ක්රීඩිකාවන්ට සියලු දෙනා දැවී පන්දුවාර 15යි පන්දු 04ක් තුළ රැස්කර ගැනීමට හැකිවූයේ 69ක් පමණයි.
ඒ අනුව, ලකුණු 110 ක දැවැන්ත ජයග්රහණයක් සමඟින්, ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.













