මෙරට ඉදිරි මාස කිහිපය තුල උද්ධමන පිලිබද මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්

 ශ්‍රී ලංකාවේ මූලික උද්ධමනය 70% දක්වා ඉදිරි මාස කිහිපය තුළ  ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීර සිංහ සඳහන් කරනවා.චීනයෙන් ලද ඩොලර් බිලියන 1.5ක හුවමාරු පහසුකම ද ඇතුළු ව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජුනි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් දක්වා වැඩි වනු ඇතු බවත් මහබැංකුව පවසනවා.