රැකීරක්ෂා සඳහා පිටත්ව යාම පූර්වභාග 6.51ට

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (18) පූර්ව භාග 06.51ට යෙදී තිබේ.

ඒ අනුව සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා, දියකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්වීම මැනවි.

පැළ සිටුවීමේ නැකත ද අද පූර්ව භාග 11.16ට යෙදී ඇති අතර, එයද සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකිරීම සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්ය.

ඒ අනුව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අදින් අවසන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?