නිල සංචාරයක් සඳහා ඇමති විජිත හේරත් අද තායිලන්තයට

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (14) නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

විජිත හේරත් අමාත්‍යවරයා මෙලෙස තායිලන්තයේ නිල සංචාරයක් සඳහා එක්වෙන්නේ තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුවයි.

මෙම සංචාරය අතරතුර දී ඔහු තායිලන්ත කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම සංචාරය මඟින් සංචාරක හා රැකියා, සංක්‍රමණ සහ ශ්‍රමිකයන්ගේ සංචලතාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30