දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර  ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

සුඛෝපභෝගී මෝටර් රථ,වෑන් රථ සහ ලොරි රථ  අනතුරට ලක් වූ වාහන අතර වන බව පොලිසිය කියයි.

සිදු වූ අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ දොඩංගොඩ දෙසට කිලෝමීටර් ගණනාවක දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් පැය කීපයක් තුළදී අනතුරට පත් වාහන එම ස්ථානවලින් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැවැසීය

ඉදිරියෙන් ගමන් ගත් ගමන් ගත් වෑන් රථයක් තිරිංග තද කිරීමත් සමගම පසුපසින් පැමිණ තිබූ සෙසු වාහන එයාකාරයෙන් තිරිංග තද කිරීමේ හේතුවෙන් මෙම අනතුර වැල සිදුවී ඇතැයි පොලිසිය කියයි සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් යළි නිවෙස් බලා යමින් සිටි බහුතරයක් දෙනා අනතුර පත් වාහන වල ගමන් කර තිබූ බව පොලිසිය කියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30