රට හදන්න කියලා පාර්ලිමේන්තු යවපු මැති ඇමතිවරුන්ගේ වයස ඔබ දන්නවද..? හැට පැනපු කී දෙනෙක් ඉන්නවද..? – සියළු තොරතුරු මෙන්න

ශ්‍රී ලංකාව කියන නාමය ලෝකයක් ඉදිරියේ බබලවන්න පුළුවන් නාමයක්.
මේ ශ්‍රී ලංකාව කිසිම දේකින් අඩුවක් නැති රටක්.. ස්භාවික ව්‍යසන පවා අඩුම රටක්.
බුදුන් තුන්වරක් වැඩි දේශයක්.
නමුත් අපේ රටේ දේශපාලඥයා නිසා මේ සුන්දර රට අසුන්දර වුණා කියන කතාව තමයි දැන් කවුරුත් කියන්නේ.
රට සුන්දර කරන්න, මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න රට හදන තැනට ඔබලාගේ ඡන්දයෙන් යන අය ගැන ඔබලා දැනුවත්ද..?
විශ්‍රාම යුවයෙන් ඉන්න ඕන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුව තුල ඉන්නවා කියන එකවත් ඔබ දන්නවද..?
ඉතිං මේ දේශපාලන උණුසුම මැද අපි හිතුවා අවුරුදු 55 ට වැඩි පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු ගැන ඔබට කියන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – වයස අවුරුදු 73
අගමැති මහින්ද රාජපක්ෂ – වයස අවුරුදු 77
චමල් රාජපක්ෂ – වයස අවුරුදු 80
බැසිල් රාජපක්ෂ – වයස අවුරුදු 71
ආර්.සම්බන්දන් – වයස අවුරුදු 89
වාසුදේව නානයක්කාර – වයස අවුරුදු 83
ගාමිණී ලොකුගේ – වයස අවුරුදු 79
නිමල් සිරිපාල ද සිල්වා – වයස අවුරුදු 78
මහින්ද යාපා – වයස අවුරුදු 77
ජී.එල්. පීරිස් – වයස අවුරුදු 76

රනිල් වික්‍රමසිංහ – වයස අවුරුදු 73
දිනේෂ් ගුණවර්ධන – වයස අවුරුදු 73
සරත් ෆොන්සේකා – වයස අවුරුදු 72
කුමාර වෙල්ගම – වයස අවුරුදු 72
මෛත්‍රීපාල සිරිසේන – වයස අවුරුදු 71
සරත් වීරසේකර – වයස අවුරුදු 71
බන්දුල ගුණවර්ධන – වයස අවුරුදු 69
ජනක බණ්ඩාර – වයස අවුරුදු 69
කෙහෙළිය රඹුක්වැල්ල – වයස අවුරුදු 68
විමලවීර දිසානායක – වයස අවුරුදු 68
මහින්ද සමරසිංහ – වයස අවුරුදු 68
එස්.එම්.චන්ද්‍රසේන – වයස අවුරුදු 67

ඩග්ලස් දේවානන්ද – වයස අවුරුදු 65
සී.බී. රත්නායක – වයස අවුරුදු 64
ඩලස් අලහප්පෙරුම – වයස අවුරුදු 63
කබීර් හෂීම් – වයස අවුරුදු 63
මහින්ද අමරවීර – වයස අවුරුදු 60
රන්ජන් රාමනායක – වයස අවුරුදු 59
අර්ජුන රණතුංග – වයස අවුරුදු 59
මහින්දානන්ද අලුත්ගමගේ – වයස අවුරුදු 58
හර්ෂ ද සිල්වා – වයස අවුරුදු 58
විජයදාස රාජපක්ෂ – වයස අවුරුදු 63
ලක්ෂ්මන් කිරිඇල්ල – වයස අවුරුදු 74
සජිත් ප්‍රේමදාස – වයස අවුරුදු 55

අනුර ප්‍රියදර්ශන යාපා – වයස අවුරුදු 63



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30