රාජකාරි සඳහා රෝහල් වෙත සිය පෞද්ගලික වාහනවලින් ගමන් කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීම ගැටලුකාරී වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ රථවලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.














Good idea. From Paciants side