බන්දු සමරසිංහ ගැන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කිරීමේ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් මතුව තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, බන්දු සමරසිංහ මහතා මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටින බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted