ගාලු මුවදොර දී දැරියක් හදිසියේ අසනීප වෙයි

ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා සඳහා සහාය පළ කිරීමට පැමිණි පිරිසක් අතර සිටි දැරියක්  හදිසියේ සිහිසුන් වී ඇද වැටී තිබේ.වයස අරුදුරු 12ක පමණ දැරියක් එලෙස හදිසියේ අසනීප වී රැගෙන ගිය බවය.

“ගෝඨාගෝගම” යනුවෙන් නම්කර ඇති පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබෙන මූලික ප්‍රතිකාර ඒකකය වෙත දැරියව රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted