බංග්ලාදේශය සමඟ යාළු මිත්‍රකම් වැඩි වෙයි ආනයන අපනයන වර්ධනය කිරීමට පියවර රැසක්

බංග්ලාදේශය සහ මෙරට අතර සිදුකරන ආනයන සහ අපනයන තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවධානය යොමුව තිබෙනවා. ඒ බංග්ලාදේශ ආනයන සැකසුම් සංවර්ධන අධිකාරිය සහ මෙරට වානිජ මණ්ඩලය අතර පසුගියදා පැවති සාකච්ඡාවකදීයි.

එහිදී මෙරට කර්මාන්තවල නියැලෙන්නන්ට බංග්ලාදේශයේ ආයෝජනයන් සිදුකිරීමට පැමිණෙන ලෙසට ද එරට බලධාරින් ආරාධනාවක් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?