වාහන ගෙන්වීම ගැන මහබැංකු අධිපතිගෙන් මතයක්

ඕනෑම ආනයනයක් සඳහා විදේශ මුදල් නිදහස් කිරීම ප්‍රමුඛතාව මත පදනම්ව එක් එක් අවස්ථාව අනුව විමසා බැලිය යුතු කරුණක් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඔහු එහිදී කියා සිටියේ එලෙස ආනයනයන් සඳහා මුදල් වෙන් කිරීමේදී ජනගහණයෙන් වැඩි කොටසකට ඇති කරන සමස්ත බලපෑම සැළකිල්ලට ගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
173
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14