සහල් මිල ගණන් දරා ගන්න බැරි තරමට ඉහල යයි

සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ පවසති.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ සහල් කිලෝවක අවම මිල රුපියල් 200 – 240 ඉක්මවා ගොස් ඇතැයි ද ඔවුහු කියති.

සහන මිලකට සතොස වෙළඳසල් මගින් සහල් අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළද ආනයනික සහල්  ඉල්ලුමට සරිලන ලෙසින් නොමැති බව සතොස වෙළඳසල් කිහිපයකින් කළ විමසීමේදී දැනගන්නට ලැබිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වල සහල් , වියළි මිරිස් ඇතුලු භාණ්ඩවල හිොඟයක් පවතින ආකාරයක් දක්නට ඇති අතර අද ගම්පහ සමූපකාර වෙළඳසල්වල දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200 ක මිලකට අලෙවි කෙරුනු ආකාරයක් දක්නට ලැබිණි.

මෙම  තත්ත්වය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කරමින් මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04