මූල්‍ය තැන්පතු වෙත මහබැංකුවේ ප්‍රතිපත්ති දැඩි වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වාත් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එම පියවර ගනු ලැබුවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට බව මහ බැංකුව සිය නිවේදනයෙන් දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?