මහරගම පමුණුව පාරේ වෙළෙඳසැලක ඊයේ (7) රාත්‍රී හටගත් ගින්නකින් රෙදිපිළි වෙළෙඳසැල් 07කට හානි සිදුව තිබෙනවා.
ගිනි නිවන රථ තුනක් යොදා ගින්න මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

?