ඉල්ලා අස් වූ ඇමතිවරු නිල රථ තවම බාර දී නෑ

ඉකුත් දිනයක දී ඇමතු ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරුන් තම නිල රථ භාර නො දී ඇති බව වාර්තා වනවා.

රට පුරා පැවති විරෝධතා හා අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් අස් වුණේ, 3 වැනි දා යි.

පසු ව අමාත්‍ය තනතුරු කිහිපයක් නැවත ස්ථාපිත කළ අතර, හිස් වූ මුදල් ඇමතිකම ලැබුණේ, අලි සබ්‍රිට යි.

කෙසේ වෙතත් අලි සබ්‍රි පැය 24ක් යන්නටත් කලින් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නව මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධන ලැබෙනු ඇති බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27