විශේෂ ආරක්ෂාවක් යටතේ මෙරටින් කන්ටේනර් පෙට්ටියක් පිටත් කරන බව පවසමින් පැතිරුණු වීඩියෝව ගැන සියළු තොරතුරු හෙළි වෙයි

කොළඹ වරායේ ඇති කන්ටේනර් පෙට්ටි දෙකක් විශේෂ ආරක්ෂාවක් යටතේ මෙරටින් පිටකරන බවට සඳහන් වීඩියෝ කිහිපයක් අද අන්තර්ජාලය පුරාම විවෘත වුණා.

එම පුවත අපද ප්‍රශ්න කරමින් ප්‍රචාරණය කළ අතර එහි තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවයි.

ඔවුන් පවසන්නේ මෙම බහාලුම් තුල ඇත්තේ විකිරණශීලී ද්‍රව්‍ය බවයි.

මේවා නැවත අපනයනය සිදුකරන අතර එම අවස්ථාවලදී විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමාන්‍ය දෙයක් බවයි..
එම සටහන පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46