නාමල්ට අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුව ලබන 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (05) නියම කර තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සිටියදී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කළැයි චෝදනා එල්ලවී සිටින නඩුව සම්බන්ධයෙනි.

විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා විදේශගතවීම සඳහා යම් ඉල්ලීමක් කරන්නේ නම් එය එදිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේය.

  1. රටේ මුදල් වංචනික ලෙස යොදාගත් මිනිස්සුන්ට පෙනි සිටින්න එපා. ඒ දේවල් වලට මිනිස්සුන් දෙන සාපයන් සුළුපටු නොවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04