ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.එහි දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික වෙනස්වීම් සම්බන්ධයෙන් “සමීපව අධ්‍යයනය” කරන බවය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා වොෂින්ටන් නගරයේ සංචාරයට පැමිණි පසු ශ්‍රී ලංකාවට ආර්ථික සහාය ලබාදීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?