විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. අපි බලයට එනවානම් එන්නේ මහජනතාවගේ ආශිර්වාදයෙන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව අමතා කළ ප්‍රකාශය පහතින්..

දැන් කාලය එළඹිලා තියෙනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න.
අගමැතිතුමා මට අත වනනවා.
ගරු අගමැතිතුමනි ඔබතුමන්ලගේ පැත්තෙම අය අගමැතිවුණා.
කරුණාකරලා අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕනේ..
20 නෙවෙයි අපි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරමු.
හැබැයි මතක තියාගන්න ඕන විදිහට නටන්න පුළුවන් අගමැති කෙනෙක් හරියන්නේ නෑ..

ගරු කතානායකතුමනි මේකට කූල් එකේ හිටියා කියලා මේ චූන් වෙච්ච කතා කියලා වැඩක් නෑ..
මහ පොළවේ මතය මෙතන නියෝජනය කරන්න ඕනේ..
ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ..
ජනාධිපතිවරයාගේ ඉදලා මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ..
කොන්ද පණ නැති කණ්ඩායම.. කෂේරුකාවක් නෑ.. අහගන ඉන්නවා කියන දේ.
ගරු කථානායකතුමනි බොහොම පැහැදිලිව අප එකතු වෙන්න ඕනේ..
මේ අගමැති පට්ටම් ඇමති පට්ටම්වලට නෙවෙයි.
අපි ප්‍රතිපත්තියක් මත වැඩපිළිවෙලක් මත රටේ ප්‍රශ්න විසිදෙන තැනකට ඇවිත් එකතු වෙමු.
එකක් මම කියන්නම් මේ සමගි ජන බලවේගය අවස්ථාවාදීව තාවකාලික ඇමතිකම් ගන්න.

අපි එන්නේ නෑ රාජ්‍ය නියෝජ්‍ය ඇමතිකම් අරගෙන මේ සංගීත පුටු සෙල්ලම ක්‍රියාත්මක කරන්න.
හැබැයි නිවැරදි දැක්කමක් තුල නිවැරදි ගමනක් යනවානම් මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් කරන හැම වැඩකටම අපේ ආශිර්වාදය තියෙනවා.
අපේ කණ්ඩායමට රුදාවක් නෑ ඇමති අන් තට්ටු දාගන්න.
අපි බලයට එනවනම් එන්නේ ජනතාවගේ ආශිර්වාදයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12
Video thumbnail
"කෙළින් හිටගන්නවත් බැරි තරම් බීපු පොලිස් පරීක්ෂවරයා, තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්කර පැනලා ගිහින්"
00:55
Video thumbnail
නානා මේ... අරක මේක මට කියන්න එන්න එපා හරිද..? සඳුදා උසාවි යන්න බලාගෙන ඉන්න..
01:38
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව "හිනාවෙලා අපේ හිනාවත් අරගෙන එයා ගියා"
03:54
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51