මහ බැංකුවෙන් තීරණයක්

අද දින (05)  ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ මුදල් ප්‍රතිපත්ති විවරණය කල්දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරන දිනය සහ ඒ සම්බන්ධයෙන් පවත්වන මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන දිනය ඉදරියේ දී දැණුම් දෙන බව ද මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

මේ අතර, ඊයේ (04) දිනයේ දී සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?