සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම්

පාර්ලිමේන්තුව මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළහොත් මැතිවරණ කොමිෂන් සභාව ඊට සූදානම් බව එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා පැවැසීය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධව තීන්දු කළ යුත්තේ පාර්ලිමේන්තුව බවත් මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් ලබාදෙන්නේ නම් කොමිෂන් සභාව ඊට සූදානම් බවත් ඔහු කීවේය.

මැතිවරණයක් පැවැත්වීමට මූලික කටයුතු සංවිධානය කිරීමට යම් කාලයක් අවශ්‍යයි. දළ වශයෙන් මේ සඳහා මාස තුන හතරක කාලයක් ඕනෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පමණක් අපේක්ෂකයින්ට සති පහත් හතත් අතර කාලයක් ලබාදියයුතු යැයි ද ඔහු කීවේය.

මැතිවරණයක් පැවැත්වන්නේ නම් ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමට අවශ්‍ය තරම් කඩදාසි තොග තිබෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ පැවසුවාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04