නව කැබිනට් ඇමතිවරුන් ගැන ගම්මන්පිලගේ අදහස

නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගන්නා තුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී පත් කෙරුණු තාවකාලික අමාත්‍යවරුන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් සටහනක් තබමින් අදහස් දක්වා තිබෙනවා.

එහදී හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය දෙස බලන කළ අළුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් ගෙන ඇති ආකාරයක් පෙනෙන්නට ඇති බවයි.

හිටපු අමාත්‍යවරයා තබා තිබු ට්විටර් සටහන පහතින් :

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?