Breaking News: අගමැති සහ ජනපති හැර සියළු ඇමතිවරු ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අනෙකුත් සියළු අමාත්‍යවරුන් මේ වනවිට සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අභයගුණවර්ධන යන අමාත්‍යවරුන් ද එම ලේඛනයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් මෙම ලේඛනයට අත්සන් තැබීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එකඟ වී නැහැ.

මෙම පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අප්‍රසාදය ද පළවී තිබෙනවා.මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන අමාත්‍යවරුන් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.කෙසේවෙතත් මෙම විශේෂ කැබිනට් සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ තෙල්, විදුලි සහ ගෑස් ගැටළුවට හැකි වහාම විසඳුම් ලබාදීමට උපරිමයෙන් ක්‍රියා කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
173
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01