දුම්රිය ධාවනය හෙට සාමාන්‍ය පරිදි

කාර්යාල දුම්රිය ධාවනය හෙට පෙ.ව. 6න් පසු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.ඇඳරි නීතිය නිසා කාර්ය මණ්ඩලයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් උදෑසන ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?