අතුරුදන් වූ තිසර මෝදර පොලිසියෙන් හමුවෙයි – Update

සාමකාමී අරගලයක මූලිකත්වය ගෙන කටයුතු කළ තිසර යන පුද්ගලයා අතුරුදන්ව ඇති බව තොරතුරු වාර්තා වු අතර මේවනවිට තිසර මෝදර පොලිසියේ රදවාගෙන සිටින බව වාර්තා වෙයි.මේ වන විට මානව හිමිකම් කොමිෂන්සභාවට පොලිසිය මේ සම්බන්දව දැනුම් දි තිබේ. මෝදර පොලිසියේ රදවා ඇති මොහුව සවස 4ට අලුත් කඩේ උසාවියට ඉදිරිපත් කරන බව මනුෂ නානායක්කාර මහතා සදහන් කරයි.

2bea4d46 4d62 4ce1 88d4 54f21d0d6ddb

Update – පැහැරගත් බව කියන තරුණයා ගැන පොලිසියෙන් කියූ කතාව

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර නම් විශ්ව විද්‍යාල තරුණයා පැහැරගෙන නොමැති බව පොලිසිය පවසනවා.

මෙම තරුණයා මෝදර ප්‍රදේශයේදී පැහැරගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් කළ විමසීමකදීයි ඔහු මේබව කියාසිටියේ.

කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී මෙම තරුණයා සිය භාරයට ගෙන ඇති අතර ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තියට අනුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13