පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

බදුල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (01) රාත්‍රියේ යතුරුපැදියෙන් ගමන් කිරීමේදී ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුවී තිබුණි.

රාජකාරී නිමවී නිවාඩු සටහන් කර යළි නිවස වෙත පැමිණෙමින් සිටියදී අනතුරු සිදුව ඇති අතර එම අවස්ථාවේ ස්ථානාධිපතිවරයා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත.

පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එම නිලධාරීයාගේ වැඩ තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?