”ගෙදර වට කරලා ජනපති ගෙදර යවන්න බෑ” – සාගර කාරියවසම්

ජනාධිපතිවරයාගේ නිවස වැටලුවාට රටක ජනාධිපතිවරයෙකු ඉවත් කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ නිවස වටලමින් ජනතා විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය සංවිධානාත්මක කණ්ඩායමක් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ද සාගර කාරියවසම් පැවසීය.

“මෙවැනි ක්‍රියා හැඳින්විය හැක්කේ, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ විදිහටමයි. මේ රට බොහෝ ම අමාරුවෙන් කොවිඩ් වසංගතයෙන් බේරා ගත්තා. ඒ රට විනාශ කරන්නයි මේ හදන්නේ. සංචාරක ව්‍යාපාරය ගොඩනගාගත්තෙත් ඉතා අමාරුවෙන්. රට වට්ටන්නයි මේ හදන්නේ. අපි මේවා අනුමත කරන්නෙ නෑ. රටට විදේශ විනිමය එන එක නවත්තන්නයි මේ හදන්නේ. අහිංසක මිනිස්සු උසිගන්වලා කළ මේ වැඩේ අපි කොහෙත් ම අනුමත කරන්නේ නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13