සමන් ලාල්ගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් යළිත්

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මේ වනවිට යළිත් (01) ඇති වී තිබෙනවා.

මේ වනවිට විරෝධතාකරුවන් නගරාධිපතිවරයාගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේ සිට මෙම කළහකාරී තත්ත්වය ඇති ව තිබෙනවා.

එම තත්ත්වය පාලනය කිරීමට නගරාධිපතිවරයාගේ නිවස අසලට පොලිස් විශේෂ කාර් ය බලකාය ද යෙදවීමට පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13