ගෑස් නොදී නැව යළි හරවා යයි

ගෑස් ගොඩබෑම සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා මෙරට රාජ්‍ය බැංකුවක් විසින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට සිදු කළ යුතු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් එම ගෑස් නෞකාව භාර ගැනීමට නොහැකි වූ බව ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

ඒ අනුව මෙරටට ආ එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 5500ක් අඩංගුව ගෑස් නෞකාව ආපසු හරවා යවා තිබෙනවා.

අමරිකානු ඩොලර් මිලියන 4.9ක ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය ව ඇති අතර ඒ සඳහා අදාළ රාජ්‍ය බැංකුව විසින් අවසර ලබා නොදීමෙනුයි මෙම ගැටලුව පැන නැගී ඇත්තේ.

මේ හේතුවෙන් උත්සව සමයේ දී ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බව ද ලාෆ් ගෑස් සමාගමේ සභාපති වෑගපිටිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13