ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි

ශ්‍රී ලංකාවට ඩිසල් රැගෙන පැමිණි නෞකාවක් දැනට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටියි.

ඉන්ධන සදහා මුලද් ගෙවන තුරු දේශීය මුහුදු සීමාවට ඇතුළුවීම එම නෞකාවේ කපිතාන්වරයා ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

අදාල ඉන්ධන තොගය සදහා මුදල් නිදහස් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දී ඇතත් කපිතාන්වරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ප්‍රමාද ගාස්තු ඇතුළු සියළු ගාස්තු ගෙවීම සුදානම් බව රජය තහවුරු කල පසු යාත්‍රාව ඉන්ධන ගොඩබෑම සඳහා කොළඹ වරායට ඇතුළු වීමට සූදානම් බව දන්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
75
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24