ඇමති නාමල් රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලයි

ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ සමාව ඉල්ලා සිටිනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා.

අද (30) බණ්ඩාරවෙල පැවති උත්සවයකට නාමල් රාජප්ක්ෂගේ පැමිණෙන නිසා වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මෙම සටහන තබා තිබුණේ.

වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19