දෛනික විදුලි කප්පාදුව පැය 15ක් පමණ දක්වා දීර්ඝ විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවා තිබෙනවා.
ඒ පවතින ඉන්ධන අර්බුදය සහ වියලි කාලගුණය හේතුවෙන්.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර ප්‍රකාශ කළේ ඇතැම් විට ඉදිරියේදී විදුලි කප්පාදු කරන වේලාවට වඩා විදුලි සැපයුම ලබාදෙන වේලාව නිවේදනය කිරීම පහසු වනු ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7














