මහ බැංකුවේ අධිපති ලෙස දිවුරුම් දෙන්න පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පිරිසක් සමඟ මහ බැංකුවට

මහ බැංකුවේ අධිපති ලෙස දිවුරුම් දෙන්න පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පිරිසක් සමඟ මහ බැංකුවට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා තිබේ.පොලිසිය හා මහ බැංකුවේ ආරක්ෂක අංශ වළක්වා තිබේ. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය හා සිංහල සංවිධාන එකමුතුවක් නමින් මහ බැංකුව ඉදිරිපිටට පැමිණ සුළු වේලාවක් විරෝධතාවක නිරතවීම සිටීමෙන් අනතුරුව මහ බැංකුවට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා

පාහියන්ගල හිමියන් පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා අක්මීමන දයාරතන හිමියන් හා හා පාහියන්ගල හිමියන් මෙහිදී පොලීසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා

ආරක්ෂක අංශ වෙත පාහියංගල හිමියන් කියා සිටියේ මහ බැංකු අධිපති හැටියට තමන් වහන්සේ දිවුරුම් දීමට පැමිණ සිටින බවයි.පසුව එම ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දැරූ පාහියන්ගල හිමියන් ඇතුළු පිරිස වෙනත් ගිවිසුමකින් මහ බැංකුව තුලට යෑමට උත්සාහ කළා

එහිදී ආරක්ෂක අංශ විසින් පාහියංගල හිමියන්ට පමණක් මහ බැංකුවේ උසස් නිලධාරියකු හමුවී රැගෙන ආ ලිපිය බාර දීමට බාර දීමට අවස්ථාව ලබා දුන්නා .එම ලිපිය බාරදී පැමිණීමෙන් දීමෙන් අනතුරුව පාහියන්ගල ආනන්ද සාගර හිමියන් හිමියන් මාධ්‍ය වෙත යලිත් අදහස් දැක්වූවා .සිවිල් සංවිධාන කිහිපයක නමින් නියෝජිතයින් පැමිණ සිටියද එතරම් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියේ නෑ .අක්මීමන දයාරතන හිමියන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු ද මෙහිදී අදහස් දැක්වූවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27