ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනි මල්ලිකා පිලපිටිය දිවිසැරිය නිමා කරයි

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (26) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වූ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

වර්ෂ 1936 ඔක්තෝබර් මස 04 වැනි දින හඟුරන්කෙත උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවා.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “රේඛාව” සිනමාපටය සඳහා ද රංගනයෙන් දායක වූ ඇය “ගොළු හදවත” ටෙලිනාට්‍යය සදහා ද සිය රංගන කෞෂල්‍යය එක් කළා.

ඇය මෙරට රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ දයාබර මෑණියන් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්නේ මහ ජනතාව නෙවෙයි..එහෙම බම්බුවක් නෑ - ළඟදිම ආයේ පඩි වැඩිවෙනවා
05:24
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
01:16
Video thumbnail
කන්කසන්තුරය බලා ගිය රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී - දුම්රිය ධාවනයට බාධා
01:46
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17