අද (31) අළුයම 5.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන තරුණයින් දෙදෙනෙක් විසින් ටි – 56 ගිනි අවියකින් ගොස්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසළ ගඟට පෙරලා දමා තිබිය දී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයෙකුගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී ඇත්තේ.මියගිය තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.
ඔහු සිය පියාගේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන ඒම සිදුර තිබෙන බවත් එහිදී ඇති වූ ගැටුමක් මෙම ඝාතනය සදහා මූලික වන්නට ඇතැයි විශ්යාස කරන බවයි පොලිසිය පවසන්නේ. — විඩියෝව මෙතනින් නරඹන්න
ගොස්ගොඩ රත් කරමින් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ යතුරුපැදිය සොයාගනී
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













