පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂීය අයුරින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර හේ පවුලේ සාමාජිකයින් හට රුපියල් මිලියන 2.5ක ප්‍රදානයක් සිදුකිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ, කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
වසර 11ක කාලයක් විගමනික සේවකයෙකු ලෙස මෙරට ආර්ථිකයට සිදුකරනු ලැබූ පුළුල් දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින බිරිඳ හා දරුවන් ගේ සුබසාධනය වෙනුවෙන් මානුෂිය පදනම මත මෙම මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙවීමට නියමිතව ඇත.
සසැදි පුවත්
පාකිස්ථානයේ දී ඝාතනය වූ ‘ලාංකිකයාගේ දේහය’ නිවසට රැගෙන පැමිණි අවස්ථාව
ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු හෙට …
ප්‍රියන්ත කුමාරගේ ඝාතනයේ ප්‍රධාන ම සැකකරු අත් අඩංගුවට
පාකිස්ථානයේ දී ඝාතනය කෙරූ ප්‍රියන්තගේ දේහය දිවයිනට රැගෙන එයි














Did he stay in Pakistan for the 11 years without coming to Sri Lanka for a holiday during the full period of 11 years?
ලක්ෂ 25 යි මිලියන 25 කියන්නේ දහගුනයක් වෙනස් ඉලක්කන් දෙකක්. වාර්තාකරණය ඉතා දුරුවලියි.