ප්‍රියන්ත කුමාරගේ අවසන් කටයුතු හෙට …

පසුගිය දිනෙක පාකිස්තානයේ සියල්කොට් නගරයේ ඝාතනය ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) දිනයේ සිදු කිරීමට නියමිතව තිබේ.

ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ අද (07) දිනයේ දේහය ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තබන බවය.

සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධීකාරීවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර මහතා පසුගියදා වද හිංසනයට ලක්කර ඝාතනය කර තිබුණි.

ඒ මහතාගේ දේහයේ අවශේෂ ඊයේ (06) පස්වරුවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට රැගෙන ආ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලට යොමුකරනු ලැබීය.

මේ වන විටත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34