ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (03) දින පැවැත් වූ විරෝධතාවට එක්ව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ හයදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එනු ලැබුවා.
නීති විරෝධී ලෙස කොළඹ පිටකොටුවේ ඊයේ (03) පැවැත් වූ මෙම විරෝධතාවට සහභාගිවීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.










