මෙරට මුහුදු සීමාවේ අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවර යාත්‍රාවක් මෙරට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව ((IMBL) උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුල් වී මසුන් ඇල්ලීමේ නිරත වීම හේතුවෙන්.

එහි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, අද (04) දින උදෑසන එම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙම ධීවර යාත්‍රාව සහ ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27