AFC Banner
Empty Ad
Empty Ad

දිලිත් සහ ජනක උදේම ඡන්ද පොළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සර්ව ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර අද (21) උදෑසන සිය ඡන්දය භාවිත කළා.

මිරිහාන එදිරිසිංහ පාරේ ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඔහු ඡන්දය භාවිත කළ බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක ද අද උදෑසන පොල්ගහහේන්ගොඩ මාධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඔහුගේ ඡන්දය භාවිත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?